An online approach to learn easily
පහසුවෙන් ඉගෙනගන්න ඔන්ලයින් ප්‍රවේශයක්

පාඩම් කරන වේගවත් මඟ ketisatahan.lk 

දැන් ඔබට 5 වසර සියළුම විෂයයන් සහ 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි වල ගණිතය, විද්‍යාව, සිංහල, බුද්ධාගම, ඉතිහාසය, ඉංග්‍රීසි විෂයයන් සඳහා කෙටි සටහන්  සියල්ල ketisatahan.lk වෙතින් ලබා ගත හැක. අනෙකුත් විෂයයන් සහ ශ්‍රේණි සදහා ද කෙටි සටහන් ඉදිරියේදී එක් කරනු ඇත. එම කෙටි සටහන් ද ඔබට භාවිතා කල හැක. සියළුම කෙටි සටහන් පළපුරුදු ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ විෂය නිර්දේශයන්ට අදාලව සකස් කර ඇත.

NEWS

නොමිලේ කෙටිසටහන්
දැන් Ketisatahan.lk වෙතින් 5 වසර සියළුම විෂයන් සහ 6,7,8,9,10,11 වසර වල ගණිතය, විද්‍යාව, ඉතිහාසය, සිංහල, බුද්ධාගම සහ ඉංග්‍රීසි විෂයන් වල සියළුම කෙටි සටහන් නොමිලේ ලබා ගත හැක. පහතින් සම්බන්ධවන්න.
දැන් 5 වසර සිංහල, පරිසරය, ගණිතය, ඉංග්‍රීසි, බුද්ධාගම, දෙමළ සහ විභව්‍යතාමාන කෙටි සටහන් සම්පූර්ණයෙන්ම