Instructions | උපදෙස්
සම්බන්ධවන්න
Ketisatahan.lk – Full Package සඳහා
සම්පූර්ණ පිවිසුම ලබා ගැනීම සඳහා Login හි Register මගින් User Name සහ Password ලබා දී ගිණුමක් සකස් කර ගන්න. මෙහිදී ඔබට Email ලිපිනයක් පැවතීම ද අවශ්‍ය වේ.
Email ලිපිනයක් නොමැති නම් 0 705 750 750 ට SMS එකක් එවන්න.
පසුව ඔබගේ ගිණුම සක්‍රීය කර ගැනීමට ලියාපදිංචි ගාස්තුව ගෙවීම අවශ්‍යය වේ. එය 5 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සියළුම විෂයයන්හි කෙටිසටහන් භාවිතය සඳහා පහත පරිදි වේ. මුදල් ගෙවූ පසුව ඔබගේ ගිණුම සක්‍රීය කරනු ඇත. (මුදල් ගෙවීම පිළිබඳ අදාල තොරතුරු පහතින් ඇත.)
වසර එකක් සඳහා – රු: 800/=
ඔබගේ ගිණුම සක්‍රීය කල පසුව පමණක් නියමිත User Name සහ Password භාවිතා කර කෙටිසටහන් වෙත පිවිසෙන්න.
දැන් මෙනු එකෙහි (දකුණු පස ඉහළ පවතී) Dashboard තෝරන්න. එමගින් ඔබට අවශ්‍යය ශ්‍රේණිය තෝරා ගන්න. අවශ්‍යය විෂය ඒකක ලබා ගනිමින් කෙටි සටහන් භාවිතා කරන්න.
එකම ගිණුමක් මගින් ඉහත සඳහන් ඕනෑම ශ්‍රේණියක, ඕනෑම විෂයයක කෙටි සටහන් ලබා ගත හැකිවීම ඔබට ලැබෙන සුවිශේෂ වාසියකි.
එක් ගිණුමක් මගින් Ketisatahan.lk වෙත පිවිසිය හැකි වනුයේ එක් පරිගණකයෙක් හෝ ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් මගින් පමණි. දෙවැන්නක් මගින් පිවිසීමට උත්සහ කරනු ලබන විට ගිණුම අක්‍රීය වනු ඇත. එබැවින් ඔබගේ පිවිසුම් User Name සහ Password වෙනත් අය වෙත ලබා දීමෙන් වලකින්න.
මෙහිදී ඔබ මුදල් තැන්පත් කල යුත්තේ Ketisatahan.lk ගිණුමට පමණි. (නියෝජිතයන් සමග හෝ වෙනත් පුද්ගලයින් සමග වන මුදල් ගනුදෙනු කිසිවක් සදහා Ketisatahan.lk වග කියනු නොලැබේ.)
ගිණුම් තොරතුරු
බැංකුව: මහජන බැංකුව
ගිණුම් අංකය: 317200650012523
මුදල් ගෙවනු ලබන පත්‍රිකාවෙහි ඔබගේ දුරකතන අංකය, ඊමේල් ලිපිනය (තිබේනම්) සහ නම පැහැදිලිව සඳහන් කර එහි ඡායාරූපයක් 0 705 750 750 අංකයට WhatsApp කරන්න.
ස්තූතියි!
Ketisatahan.lk