පාඩම් කරන අළුත්ම ක්‍රමය - කෙටිසටහන්.lk

අඩුම මිළක් – හොඳම දෙයක්
5 වසර විෂයයන් සහ 6,7,8,9,10,11 ශ්‍රේණි  සඳහා විද්‍යාව, ගණිතය, සිංහල, බුද්ධාගම, ඉතිහාසය, ඉංග්‍රීසි  විෂයයන් සඳහා කෙටි සටහන් සියල්ල වඩාත් පහසුවෙන් භාවිතා කල හැකි පරිදි දැන් අවම මිළකට එකම ස්ථානයකින් ඔබ වෙතට. අදාළ අනෙකුත් විෂයයන් ද දිනෙන් දින එක් කරනු ඇත. ඒ සියල්ල ඔබට භාවිතා කල හැකිය. එමෙන්ම ketisatahan.lk නිර්මාණය කර ඇත්තේ අවම දත්ත ප්‍රමාණයක් වැය වන පරිදිය.
ඔබට ලැබෙන ප්‍රතිලාභ
  • එකම මිළදී ගැනීමක එකම ගිණුමක් මඟින් 5,6,7,8,9,10,11 සියළුම පංති වල ඉහත සඳහන් කර ඇති ඕනෑම විෂයයක කෙටිසටහනක් ලබා ගත හැක. පහසුවෙන් පාඩම් කරන්න ගෙදර ඉගෙන ගන්න සැමටම එකයි!
  • ඔබට අවශ්‍යය ඕනෑම අවස්ථාවක ජංගම දුරකථනය, පරිගණකය, ටැබ් මඟින් ප්‍රවේශ විය හැක.
  • අවශ්‍යය විෂයයක ඕනෑම විෂය ඒකකයක් ලබා ගෙන පහසුවෙන් සහ වේගවත්ව පාඩම් කල හැක.
  • විෂය කරුණු පාඩම් කිරීම, සිහි කිරීම, ප්‍රශ්න වලට පිළිතුරු සිහි කිරීම වේගවත්ව සිදු කිරීමට හුරුකරයි.
  • විෂය කරුණු පිළිබඳ ඔබගේ දැනුම ඔබටම මැන ගත හැක.
  • ඕනෑම තැනක සිට විෂය කරුණු වෙත පහසුවෙන්ම පිවිසිය හැක.
  • වාසියි, පහසුයි, ලාභයි. ඔබත් නවීන තාක්ෂණය සමඟ අදම එක්වන්න.
5 වසරට කෙටිසටහන්
  • 5 වන වසර සඳහා සිංහල, ගණිතය, පරිසරය, බුද්ධාගම, ඉංග්‍රීසි, දෙමළ සහ විභව්‍යතාමාන කෙටිසටහන් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි වඩාත් සිත්ගන්නා ලෙස ඉදිරිපත් කර ඇත.

You cannot copy content of this page