Terms & Conditions | නියමයන් සහ කොන්දේසි

  1. ketisayahan.lk අන්තර්ජාල අධ්‍යාපනික මෘදුකාංගය Online Lanka (Pvt) Ltd.  (PV 86980) හට අයත් වේ.
  2. එහි සැලසුම, අන්තර්ගතයන් Online Lanka (Pvt) Ltd.  (PV 86980) සතු බුද්ධිමය දේපළ  වනු ඇත. එය වෙනත් අයුරකින් පිටපත් කිරීම, අන්තර්ජාලයේ හෝ වෙනත් අයුරකින් රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන් ම තහනම් වනු ඇත.
  3. අධ්‍යාපනික අවස්ථා පුළුල් කිරීමේ අරමුනින් ketisayahan.lk නිර්මාණය කර ඇත.
  4. ketisayahan.lk සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබට භාවිතා කල හැක.
  5. ketisayahan.lk වෙබ් අඩවිය පවත්වාගෙන යාම සහ එහි වැඩිදියුණුකිරීම් සඳහා ඔබගේ ආධාර ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමු. එවැනි ආධාර පහත ගිණුමට පමණක් තැම්පත් කර ඔබගේ තොරතුරු සහ ගෙවීම් තොරතුරු 0 705 750 750 දුරකතන අංකයට SMS හෝ WhatsApp කරන්න.
      • Bank : Peoples Bank
      • Account No : 317200650012523
      • Account Name : T.C.R. Perera 
  6.  ketisayahan.lk හි පවතින අන්තර්ගතය සහ වැඩිදියුණු කිරීම් ඔබට නිදහසේ භාවිතා කල හැක.
  7. මෙහි සඳහන් කොන්දේසි සහ නියමයන් කාලයෙන් කාලයට වෙනස් වනු ලබන අතර ඒ සියල්ල සියළු පරිශීලකයන්ට අදාල වනු ඇත.
  8. ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්වභාවය අනුව ketisayahan.lk භාවිතයේදී පවතින වේගය රදා පවතිනු ඇත. ඒ පිළිබඳව ketisayahan.lk හට වගකීමන් නොමැත.
  9. ketisayahan.lk භාවිතය මත ඔබට යම් අගතියක් සිදු උවහොත් ඒ පිළිබඳව ketisayahan.lk හෝ Online Lanka (Pvt) Ltd. වග නොකියවනු ඇත.
ස්තූතියි!
Ketisatahan.lk